Surah Al-Araf Verse 26 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafيَٰبَنِيٓ ءَادَمَ قَدۡ أَنزَلۡنَا عَلَيۡكُمۡ لِبَاسٗا يُوَٰرِي سَوۡءَٰتِكُمۡ وَرِيشٗاۖ وَلِبَاسُ ٱلتَّقۡوَىٰ ذَٰلِكَ خَيۡرٞۚ ذَٰلِكَ مِنۡ ءَايَٰتِ ٱللَّهِ لَعَلَّهُمۡ يَذَّكَّرُونَ
ආදම්ගේ දරුවනි!ඔබගේ රහස් ස්ථානයන් වසා ගත හැකි ඇඳුම්ද, අලංකාරයද නියත වශයෙන්ම අපි ඔබට දයාව පහළ කර ඇත්තෙමු. එහෙත් (පාපයන් වසා ගත හැකි භය භක්තිය නමැති) පරිශුද්ධ භාවයේ ඇඳුමම ඉතාමත් උසස්ය. මෙයද අල්ලාහ්ගේ සාධකයන්ගෙන් වූ දැය වන්නේය. (මෙමගින්) ඔවුන් හොඳ වැටහීමක් ලබා ගනිත්වා