Surah Al-Araf Verse 42 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Arafوَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَا نُكَلِّفُ نَفۡسًا إِلَّا وُسۡعَهَآ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَنَّةِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ
තවද ( අපගේ ශුද්ධ වූ වදන්) විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන්ගේ ශක්ති ප්‍රමාණයට අනුව වගකීම් පැවැරුවෙමු. ඔවුහුමය ස්වර්ග වැසියෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති