Surah Al-Araf Verse 42 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَا نُكَلِّفُ نَفۡسًا إِلَّا وُسۡعَهَآ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَنَّةِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ
කවුරුන් විශ්වාසය තබා (තමන් විසින් හැකි පමණින්) දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ගෙන් කිසිවෙකුත් ඔවුන්ගේ ශක්ති ප්‍රමාණයට වැඩියෙන් අපි බල කරන්නේ නැත. මෙවැන්නන්ම ස්වර්ගවාසීන්ය. එහි ඔවුන් සදාකල් රැඳී සිටින්නාහ