නිරයම ඔවුන්ගේ තොටිල්ලයි. තවද (එහි ගින්නම) ඔවුන්ගේ පොරවනයයි. අපරාධකරුවන්ට මේ අන්දමටම අපි ඵලවිපාක දෙන්නෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel