Surah Al-Araf Verse 40 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafإِنَّ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَٱسۡتَكۡبَرُواْ عَنۡهَا لَا تُفَتَّحُ لَهُمۡ أَبۡوَٰبُ ٱلسَّمَآءِ وَلَا يَدۡخُلُونَ ٱلۡجَنَّةَ حَتَّىٰ يَلِجَ ٱلۡجَمَلُ فِي سَمِّ ٱلۡخِيَاطِۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلۡمُجۡرِمِينَ
නියත වශයෙන්ම කවුරුන් අපගේ ආයාවන් බොරු කර ඒවා ප්‍රතික්ෂේප කිරීම ආඩම්බරකමක් වශයෙන් ගත්තෝද, ඔවුන්ට (දෙවියන්ගේ වරප්‍රසාදයන්ට හිමි) අහස්හි ෙදාරටු විවර කරනු නොලැබේ. ඉඳිකටුවේ සිදුර තුළින් ඔටුවෙකු රිංගන තුරු ඔවුන් ස්වර්ගය අත් කර ගන්නේ නැත. වැරදිකරුවන්ට මේ අන්දමටම අපි ඵලවිපාක දෙන්නෙමු