وَقَالَتۡ أُولَىٰهُمۡ لِأُخۡرَىٰهُمۡ فَمَا كَانَ لَكُمۡ عَلَيۡنَا مِن فَضۡلٖ فَذُوقُواْ ٱلۡعَذَابَ بِمَا كُنتُمۡ تَكۡسِبُونَ
ඔවුන්ගෙන් පෙර පැමිණි අය, පසු පැමිණි අයට “අපට වඩා ඔබට කිසිම උසස්භාවයක් නොමැත. එබැවින් ඔබ සොයා ගත් (නපුරු) වින්නැහියේ හේතුවෙන් (ඔබත් දෙගුණයක) දඬුවම් විඳිනු” යයි පවසන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel