Surah Al-Araf Verse 44 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Arafوَنَادَىٰٓ أَصۡحَٰبُ ٱلۡجَنَّةِ أَصۡحَٰبَ ٱلنَّارِ أَن قَدۡ وَجَدۡنَا مَا وَعَدَنَا رَبُّنَا حَقّٗا فَهَلۡ وَجَدتُّم مَّا وَعَدَ رَبُّكُمۡ حَقّٗاۖ قَالُواْ نَعَمۡۚ فَأَذَّنَ مُؤَذِّنُۢ بَيۡنَهُمۡ أَن لَّعۡنَةُ ٱللَّهِ عَلَى ٱلظَّـٰلِمِينَ
අපගේ පරමාධිපති අපහට ප්‍රතිඥා දුන් දෑ සැබෑ ලෙසින්ම අපි ලබා ඇත්තෙමු. නුඹලාගේ පරමාධිපති නුඹලාට ප්‍රතිඥා දුන් දෑ නුඹලා සැබෑ ලෙසින්ම ලබා ඇත්තේ දැයි ස්වර්ගවාසීහු නිරාවාසීන් අමතා අසති. එසේය යැයි ඔවුහු පවසනු ඇත. එවිට අපරාධකරුවන් කෙරෙහි අල්ලාහ්ගේ ශාපය ඇතැයි ඔවුන් අතරින් වූ නිවේදකයෙකු (ඔවුනට) නිවේදනය කරයි