Surah Al-Araf Verse 48 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Arafوَنَادَىٰٓ أَصۡحَٰبُ ٱلۡأَعۡرَافِ رِجَالٗا يَعۡرِفُونَهُم بِسِيمَىٰهُمۡ قَالُواْ مَآ أَغۡنَىٰ عَنكُمۡ جَمۡعُكُمۡ وَمَا كُنتُمۡ تَسۡتَكۡبِرُونَ
(ස්වර්ගය හා නිරය අතර වූ) උස් ස්ථානය මත වූ වැසියන් ඇතැම් පුද්ගලයින් අමතති. ඔවුන්ගේ සලකුණු වලින් ඔවුන් ව ඔවුහු හඳුනා ගනිති. නුඹලාගේ සමූහය හා නුඹලා විශිෂ්ට යැයි සිතූ උපාංග (අද) නුඹලාට කිසිඳු ප්‍රයෝජනයක් ලබා නොදේ යැයි ඔවුහු පවසති