Surah Al-Araf Verse 48 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَنَادَىٰٓ أَصۡحَٰبُ ٱلۡأَعۡرَافِ رِجَالٗا يَعۡرِفُونَهُم بِسِيمَىٰهُمۡ قَالُواْ مَآ أَغۡنَىٰ عَنكُمۡ جَمۡعُكُمۡ وَمَا كُنتُمۡ تَسۡتَكۡبِرُونَ
එම මුදුනේ සිටින්නන් සමහර මිනිසුන්ගේ (මුහුණු වල) ඇති සළකුණු මගින් (ඔවුන් දඬුවමට ලක් වනු ඇතැයි) ඔවුන්ව හඳුනාගෙන “ඔබ (ලොවෙහි හරි හම්භ කර) එක්කාසු කර තිබූ දැයද, ඔබ ආඩම්බර බස් ෙදාඩවමින් සිටි දැයද, ඔබට ප්‍රයෝජනයක් අත් කර දුන්නේ නැත නොවෙද!” යයිද