Surah Al-Araf Verse 49 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafأَهَـٰٓؤُلَآءِ ٱلَّذِينَ أَقۡسَمۡتُمۡ لَا يَنَالُهُمُ ٱللَّهُ بِرَحۡمَةٍۚ ٱدۡخُلُواْ ٱلۡجَنَّةَ لَا خَوۡفٌ عَلَيۡكُمۡ وَلَآ أَنتُمۡ تَحۡزَنُونَ
(ස්වර්ගයේ සිටින මොවුන්ව ගෙනහැර දක්වා) “මොවුන් කෙරෙහි අල්ලාහ් දයාව නොදක්වනු ඇත යයි (නිරාවාසීන් වන) ඔබ දිව්රා කියමින් සිටියා නොවෙද!ඔවුන් (මෙන්න ස්වර්ගයෙහි සිටින) මොවුන් නොවෙද?” යයිද පවසන්නාහ. (පසුව මුදුනේ සිටින්නන් හට) “ඔබ ස්වර්ගයට ඇතුළු වනු. ඔබට කිසිම බියක්ද නැත. ඔබ දුක් වන්නේද නැත” (යයි දෙවියන් පවසන්නේය)