Surah Al-Araf Verse 50 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَنَادَىٰٓ أَصۡحَٰبُ ٱلنَّارِ أَصۡحَٰبَ ٱلۡجَنَّةِ أَنۡ أَفِيضُواْ عَلَيۡنَا مِنَ ٱلۡمَآءِ أَوۡ مِمَّا رَزَقَكُمُ ٱللَّهُۚ قَالُوٓاْ إِنَّ ٱللَّهَ حَرَّمَهُمَا عَلَى ٱلۡكَٰفِرِينَ
පසුව නිරාවාසීන්, ස්වර්ගවාසීන්ට “අප වෙත වතුර ටිකක් ලබා දෙනු. නැතහොත් දෙවියන් ඔබට (ආහාරයට) ලබා දී ඇති දැයෙන් (පොඩියක් හෝ අපටත් දෙනු මැනව!)” යයි (ඉතා බැගෑපත්ව) ඉල්ලා සිටිනු ඇත. එයට ඔවුන් “නියත වශයෙන්ම අල්ලාහ් (ඔබ වැනි) ප්රතික්ෂේප කරන්නන්ට මේ දෙකම වළක්වා හැරියේය” යයි පිළිතුරු දෙනු ඇත