Surah Al-Araf Verse 51 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafٱلَّذِينَ ٱتَّخَذُواْ دِينَهُمۡ لَهۡوٗا وَلَعِبٗا وَغَرَّتۡهُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَاۚ فَٱلۡيَوۡمَ نَنسَىٰهُمۡ كَمَا نَسُواْ لِقَآءَ يَوۡمِهِمۡ هَٰذَا وَمَا كَانُواْ بِـَٔايَٰتِنَا يَجۡحَدُونَ
ඔවුන් තමන්ගේ ධර්මය පුහු දැයක් වශයෙන්ද, සෙල්ලමක් වශයෙන්ද ඇර ගත් නිසාද, මෙලොව ජීවිතය ඔවුන්ව රවටා දැමූ නිසාද, ඔවුන් අපගේ ආයාවන් ප්‍රතික්ෂේප කර, මෙදින ඔවුන් (අපිව) හමු වීම අමතක කර දැමුවා සේම, අපිත් අද දින ඔවුන්ව අමතක කර දමන්නෙමු