وَلَقَدۡ جِئۡنَٰهُم بِكِتَٰبٖ فَصَّلۡنَٰهُ عَلَىٰ عِلۡمٍ هُدٗى وَرَحۡمَةٗ لِّقَوۡمٖ يُؤۡمِنُونَ
නියත වශයෙන්ම අපි ඔවුන්ට එක් ධර්මයක් දී තිබුණෙමු. එහි සෑම දැයක්ම ඥානයට අනුව විවරණය කර ඇත්තෙමු. (තවද එය) විශ්වාසය තැබූ ජනතාවට ඍජු මාර්ගය වශයෙන්ද වරප්‍රසාදයක් වශයෙන්ද ඇත්තේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel