Surah Al-Araf Verse 47 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Araf۞وَإِذَا صُرِفَتۡ أَبۡصَٰرُهُمۡ تِلۡقَآءَ أَصۡحَٰبِ ٱلنَّارِ قَالُواْ رَبَّنَا لَا تَجۡعَلۡنَا مَعَ ٱلۡقَوۡمِ ٱلظَّـٰلِمِينَ
මොවුන්ගේ බැල්ම නිරාවාසීන් දෙසට හරවනු ලැබුවහොත් (ඔවුන් විඳින දඬුවම දැක තිගැස්සී) “අපගේ දෙවියනේ! එම අපරාධකාර ජනතාව සමග (නිරයෙහි) අපිවද ඔබ එක්කාසු කර නොදමනු (මැනව!)” යයි (ප්‍රාර්ථනා කරමින්) පවසන්නාහ