ٱدۡعُواْ رَبَّكُمۡ تَضَرُّعٗا وَخُفۡيَةًۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلۡمُعۡتَدِينَ
(එබැවින් විශ්වාසවන්තයිනි!) ඔබ ඉතාමත් යටත් පහත්වද, ගුප්ත වශයෙන්ද, (සිටින එවැනි) ඔබගේ අල්ලාහ් වෙතම (ඔබට අවශ්‍ය දැය ඉල්ලා) ප්‍රාර්ථනා කරනු. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවූවන්ව ප්‍රිය කරන්නේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel