Surah Al-Araf Verse 56 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَلَا تُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ بَعۡدَ إِصۡلَٰحِهَا وَٱدۡعُوهُ خَوۡفٗا وَطَمَعًاۚ إِنَّ رَحۡمَتَ ٱللَّهِ قَرِيبٞ مِّنَ ٱلۡمُحۡسِنِينَ
(මිනිසුනේ! සමාදානයද, සාමයද ඇති වී) රට පිළිසකර වූ පසු එහි අපරාධයන් කරමින් නොහැසිරෙනු. (දෙවියන්ගේ දඬුවමට) බිය වී (ඔහුගේ වරප්‍රසාදයන්) ආශා කර, ඔහු වෙත ප්‍රාර්ථනා කරමින් සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ දයාව දැහැමි දැය කරන්නන්ට ඉතාමත් සමීපයෙන් ඇත්තේය