Surah Al-Araf Verse 57 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَهُوَ ٱلَّذِي يُرۡسِلُ ٱلرِّيَٰحَ بُشۡرَۢا بَيۡنَ يَدَيۡ رَحۡمَتِهِۦۖ حَتَّىٰٓ إِذَآ أَقَلَّتۡ سَحَابٗا ثِقَالٗا سُقۡنَٰهُ لِبَلَدٖ مَّيِّتٖ فَأَنزَلۡنَا بِهِ ٱلۡمَآءَ فَأَخۡرَجۡنَا بِهِۦ مِن كُلِّ ٱلثَّمَرَٰتِۚ كَذَٰلِكَ نُخۡرِجُ ٱلۡمَوۡتَىٰ لَعَلَّكُمۡ تَذَكَّرُونَ
ඔහුම ඔහුගේ වරප්‍රසාදයන්ට පෙර ශුභාරංචි වශයෙන් සිසිල් සුළඟ යවන්නේය. එය (කළුවර වී ඇති වන) ඝන වලාකුළු ඔසවා ගත් පසු එය, අපි (වියළී) මැරී ගිය භූමිය දෙසට පදවාගෙන ගොස් එයින් වැස්ස වැසීමට සලස්වන්නෙමු. පසුව එමගින් සියලූම වර්ගයේ පලතුරුද ඉකුත් කරන්නෙමු. මෙසේ මරණයට පත් වූවන්වද (ඔවුන්ගේ සමාධිවලින්) අපි ඉකුත් කරන්නෙමු. (මෙය දැනගෙන) ඔබ හොඳ වැටහීමක් ලබා ගනිත්වා