Surah Al-Araf Verse 58 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَٱلۡبَلَدُ ٱلطَّيِّبُ يَخۡرُجُ نَبَاتُهُۥ بِإِذۡنِ رَبِّهِۦۖ وَٱلَّذِي خَبُثَ لَا يَخۡرُجُ إِلَّا نَكِدٗاۚ كَذَٰلِكَ نُصَرِّفُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَشۡكُرُونَ
(එකම අන්දමේ වර්‍ෂාව ලැබුණද) සාරවත් භූමිය තම දෙවියන්ගේ නියෝගයට අනුවම තම පැළෑටි, ගස් වැල් ආදියද ඉකුත් කරන්නේය. එහෙත් කර්කෂක භූමියෙහි ඉතා ස්වල්පයෙන් මිස, පැළ වන්නේ නැත. ස්තූතිය දක්වන ජනතාවට මෙසේ විවිධ අන්දමට (අපගේ) ආයාවන් විවරණය කරන්නෙමු