Surah Al-Araf Verse 59 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafلَقَدۡ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦ فَقَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥٓ إِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٍ عَظِيمٖ
නියත වශයෙන්ම අපි නූහ්, ඔහුගේ ජනතාවට (අපගේ) දූතයෙකු වශයෙන් යැව්වෙමු. ඔහු (ඔවුන්ට) “මගේ ජනතාවෙනි! ඔබ අල්ලාහ්ව නමදිනු. ඔහු හැර වෙනත් හිමියෙකු ඔබට නැත. (මෙයට ඔබ වෙනස්කම් කළහොත්) නියත වශයෙන්ම මා ඔබට (පැමිණිය හැකි) ඉමහත් වූ දින දඬුවමට බිය වන්නෙමි” යයි පැවසුවේය