Surah Al-Araf Verse 58 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Arafوَٱلۡبَلَدُ ٱلطَّيِّبُ يَخۡرُجُ نَبَاتُهُۥ بِإِذۡنِ رَبِّهِۦۖ وَٱلَّذِي خَبُثَ لَا يَخۡرُجُ إِلَّا نَكِدٗاۚ كَذَٰلِكَ نُصَرِّفُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَشۡكُرُونَ
තවද සාරවත් පොළොව, එහි පරමාධිපතිගේ අනුහසින් එහි පැළෑටි හට ගන්වයි. නිසරු වී ගිය දෑ (පොළොව) ස්වල්පයක් මිස හට ගන්වන්නේ නැත. කෘතවේදී වන ජනයාට අපි සංඥාවන් පැහැදිලි කරනුයේ එලෙසය