Surah Al-Araf Verse 57 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Arafوَهُوَ ٱلَّذِي يُرۡسِلُ ٱلرِّيَٰحَ بُشۡرَۢا بَيۡنَ يَدَيۡ رَحۡمَتِهِۦۖ حَتَّىٰٓ إِذَآ أَقَلَّتۡ سَحَابٗا ثِقَالٗا سُقۡنَٰهُ لِبَلَدٖ مَّيِّتٖ فَأَنزَلۡنَا بِهِ ٱلۡمَآءَ فَأَخۡرَجۡنَا بِهِۦ مِن كُلِّ ٱلثَّمَرَٰتِۚ كَذَٰلِكَ نُخۡرِجُ ٱلۡمَوۡتَىٰ لَعَلَّكُمۡ تَذَكَّرُونَ
තවද තම දයාව අතුරින් ශුභාරංචියක් ලෙස සුළඟ එවනුයේ ඔහුය. අවසානයේ එය ඝන වලාකුළු ඉසිලූ විට මිය ගිය ප්‍රදේශයකට ගමන් කරවා ඉන් පසු ව අපි එමගින් ජලය පහළ කළෙමු. පසු ව අපි එයින් සෑම (පලතුරු) භෝගයක්ම හට ගැන්වූයෙමු. නුඹලා උපදෙස් ලැබිය හැකි වනු පිණිස මිය ගිය දෑ අපි ප්‍රාණවත් කරනුයේ එලෙසය