Surah Al-Araf Verse 63 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafأَوَعَجِبۡتُمۡ أَن جَآءَكُمۡ ذِكۡرٞ مِّن رَّبِّكُمۡ عَلَىٰ رَجُلٖ مِّنكُمۡ لِيُنذِرَكُمۡ وَلِتَتَّقُواْ وَلَعَلَّكُمۡ تُرۡحَمُونَ
“ඔබගෙන් වූ එක් මිනිසෙකු කෙරෙහි ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන් ඔබට හොඳ ඔවදන් පැමිණීම ගැන ඔබ පුදුම වන්නෙහුද? ඔබට බිය ගන්වා අනතුරු ඇඟවීම සඳහාද, ඔබ පරිශුද්ධවන්තයන් බවට පත් කිරීම සඳහාද (එය පැමිණ ඇත්තේය. එබැවින්) ඔබ (දෙවියන්ගේ) වරප්‍රසාදයන් ලබා ගත හැකිය” (යයිද පැවසුවේය)