Surah Al-Araf Verse 64 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafفَكَذَّبُوهُ فَأَنجَيۡنَٰهُ وَٱلَّذِينَ مَعَهُۥ فِي ٱلۡفُلۡكِ وَأَغۡرَقۡنَا ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَآۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمًا عَمِينَ
පසුව ඔහුව, ඔවුන් බොරුකාරයා යයිම පැවසූහ. එබැවින් ඔහුවද, ඔහුට පක්ෂපාතී අයවද නැවෙහි (පටවා) බේරාගෙන අපගේ ආයාවන් බොරු යයි කී අයව, (විශාල ජල ගැල්මෙන්) ගිල්වා දැමුවෙමු. නියත වශයෙන්ම ඔවුන් (සත්‍යය දැක ගත නොහැකි) අන්ධයින් වශයෙන්ම සිටියහ