Surah Al-Araf Verse 65 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Araf۞وَإِلَىٰ عَادٍ أَخَاهُمۡ هُودٗاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥٓۚ أَفَلَا تَتَّقُونَ
ආද් (නමැති) ජනතාවට ඔවුන්ගේ සහෝදර හුද් ව (අපගේ දූතයා වශයෙන් යැවුවෙමු). ඔහු (ඔවුන්ට) “මගේ ජනතාවෙනි!ඔබ අල්ලාහ් එක් කෙනෙකුවම නමදිනු. ඔහු හැර ඔබට වෙන දෙවියෙකු නැත. (එබැවින්) ඔබ, (ඔහුට) බිය විය යුතු නොවේද?”යි පැවසුවේය