Surah Al-Araf Verse 66 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafقَالَ ٱلۡمَلَأُ ٱلَّذِينَ كَفَرُواْ مِن قَوۡمِهِۦٓ إِنَّا لَنَرَىٰكَ فِي سَفَاهَةٖ وَإِنَّا لَنَظُنُّكَ مِنَ ٱلۡكَٰذِبِينَ
එයට ඔහුගේ ජනතාවගෙන් වූ ප්‍රතික්ෂේප කරන්නන්ගේ ප්‍රධානීන්, (ඔහුට) “නියත වශයෙන්ම අපි ඔබව මෝඩකමෙහි (ගැලී) සිටින්නෙකු වශයෙන්ම දකින්නෙමු. තවද නියත වශයෙන්ම අපි ඔබව බොරුකාරයින්ගෙන් කෙනෙකු වශයෙන්ම සළකන්නෙමු” යයි පැවසූහ