قَالَ يَٰقَوۡمِ لَيۡسَ بِي سَفَاهَةٞ وَلَٰكِنِّي رَسُولٞ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ
එයට ඔහු “මගේ ජනතාවෙනි!මෝඩකමක් මා වෙත නැත. නමුත් නියත වශයෙන්ම මා සකල ලෝකයන් සියල්ල උත්පාදනය කර, පෝෂණය කරන දෙවියන්ගේ දූතයෙකි!” යයි පැවසුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel