Surah Al-Araf Verse 69 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafأَوَعَجِبۡتُمۡ أَن جَآءَكُمۡ ذِكۡرٞ مِّن رَّبِّكُمۡ عَلَىٰ رَجُلٖ مِّنكُمۡ لِيُنذِرَكُمۡۚ وَٱذۡكُرُوٓاْ إِذۡ جَعَلَكُمۡ خُلَفَآءَ مِنۢ بَعۡدِ قَوۡمِ نُوحٖ وَزَادَكُمۡ فِي ٱلۡخَلۡقِ بَصۜۡطَةٗۖ فَٱذۡكُرُوٓاْ ءَالَآءَ ٱللَّهِ لَعَلَّكُمۡ تُفۡلِحُونَ
“ඔබට බිය ගන්වා අනගුරු ඇඟවීම පිණිස ඔබගෙන් කෙනෙකු කෙරෙහි ඔබගේ දෙවියන් වෙතින් ඔබ වෙනුවෙන් හොඳ ඔවදන් පැමිණීම ගැනද ඔබ පුදුම වන්නේ? නුහ්ගේ ජනතාවගෙන් පසු ඔහු ඔබව (භුමියෙහි අධිපතීන් බවට පත් කර, දේහයෙන්ද, ශක්තියෙන්ද (අන් අයට වඩා) ඔබට අධික වශයෙන්ම ලබා දීම ගැනද සිතා බලනු. අල්ලාහ්ගේ මෙම වරප්‍රසාදයන් සියල්ල ඔබ සිතා බලනු. (එයින්) ඔබ ජයග්‍රහණය කළ හැකිය” (යයි පැවසුවේය)