Surah Al-Araf Verse 70 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafقَالُوٓاْ أَجِئۡتَنَا لِنَعۡبُدَ ٱللَّهَ وَحۡدَهُۥ وَنَذَرَ مَا كَانَ يَعۡبُدُ ءَابَآؤُنَا فَأۡتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ
එයට ඔවුන් “අපගේ මුතුන් මිත්තන් නමදිමින් සිටි දෙවිවරුන්ව ප්‍රතික්ෂේප කර දමා අල්ලාහ් එක් කෙනෙකුවම නමදින මෙන් සැලැස්වීමටද, ඔබ අප වෙත පැමිණියේ? (අපි එසේ නොකරන්නෙමු. ඇත්තෙන්ම) ඔබ සත්‍යය ප්‍රකාශ කරන්නෙකු වශයෙන් සිටින්නෙහි නම්, ඔබ අපට බිය ගන්වන දැය අප වෙත ගෙන එනු” යයි පැවසූහ