Surah Al-Araf Verse 71 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafقَالَ قَدۡ وَقَعَ عَلَيۡكُم مِّن رَّبِّكُمۡ رِجۡسٞ وَغَضَبٌۖ أَتُجَٰدِلُونَنِي فِيٓ أَسۡمَآءٖ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّا نَزَّلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٖۚ فَٱنتَظِرُوٓاْ إِنِّي مَعَكُم مِّنَ ٱلۡمُنتَظِرِينَ
එයට ඔහු “ඔබ දෙවියන්ගේ කෝපයද, දඬුවමද, ඔබට (නියම කරනු ලැබීය. ඒවා) නියත වශයෙන්ම අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය. ඔබත් ඔබගේ පෙර සිටියවුන්ද (දෙවිවරුන් යයි) තබා ගෙන සිටි දැය (පුහු) නාමයන් ගැනද ඔබ මා සමග තර්ක කරමින් සිටින්නේ? එයට යම්කිසි සාක්ෂ්‍යක්ද අල්ලාහ් (ඔබට) පහළ කර තැබුවේ නැත. එබැවින් (ඔබට පැමිණෙන්නට යන දඬුවම) ඔබ බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම මමද ඔබ සමග බලාපොරොත්තු-වෙන් සිටින්නෙමි” යයි පැවසුවේය