فَأَنجَيۡنَٰهُ وَٱلَّذِينَ مَعَهُۥ بِرَحۡمَةٖ مِّنَّا وَقَطَعۡنَا دَابِرَ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَاۖ وَمَا كَانُواْ مُؤۡمِنِينَ
එබැවින් ඔහුවද, ඔහුට පක්ෂපාතී අයවද අපගේ දයාවෙන් අපි බේරාගෙන අපගේ ආයාවන් බොරු කර, විශ්වාස නොකර සිටි අයව සහමුලින්ම කපා දමන්නෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel