Surah Al-Araf Verse 75 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafقَالَ ٱلۡمَلَأُ ٱلَّذِينَ ٱسۡتَكۡبَرُواْ مِن قَوۡمِهِۦ لِلَّذِينَ ٱسۡتُضۡعِفُواْ لِمَنۡ ءَامَنَ مِنۡهُمۡ أَتَعۡلَمُونَ أَنَّ صَٰلِحٗا مُّرۡسَلٞ مِّن رَّبِّهِۦۚ قَالُوٓاْ إِنَّا بِمَآ أُرۡسِلَ بِهِۦ مُؤۡمِنُونَ
එයට ඔහුගේ ජනතාවගෙන් වූ උඞගුකමෙන් යුත් ප්‍රධානීන්, තමන්ට වඩා දුබලයන් යයි අදහස් කරමින් සිටි විශ්වාසවන්තයින්ගෙන් “නියත වශයෙන්ම මෙම සාලිහ් ඔහු දෙවියන් විසින් එවන ලද එක් දූතයෙකු යයි ඔබ ස්ථීර වශයෙන් දන්නෙහුද?”යි විමසූහ. එයට ඔවුන් “නියත වශයෙන්ම අපි ඔහු ගෙන ආ දූත මෙහෙවර විශ්වාස කරන්නෙමු” යයි පැවසූහ