Surah Al-Araf Verse 74 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَٱذۡكُرُوٓاْ إِذۡ جَعَلَكُمۡ خُلَفَآءَ مِنۢ بَعۡدِ عَادٖ وَبَوَّأَكُمۡ فِي ٱلۡأَرۡضِ تَتَّخِذُونَ مِن سُهُولِهَا قُصُورٗا وَتَنۡحِتُونَ ٱلۡجِبَالَ بُيُوتٗاۖ فَٱذۡكُرُوٓاْ ءَالَآءَ ٱللَّهِ وَلَا تَعۡثَوۡاْ فِي ٱلۡأَرۡضِ مُفۡسِدِينَ
“තවද ආද් (නමැති) ජනතාවගෙන් පසු (ඔවුන්ගේ) භූමියෙහි ඔබව පදිංචි කරවා (එයට) ඔබව අධිපතීන් බවට පත් කිරීම ගැන ඔබ සිතා බලනු. ඔබ එහි තැනිතලා භූමියෙහි මාලිගාවන් ඉදි කරද, කඳු හාරා නිවාස තනා ගන්නෙහුය. එබැවින් අල්ලාහ්ගේ මෙම වරප්‍රසාදයන් සියල්ල ඔබ සිතා බලනු. තවද භූමියෙහි අපරාධ කරමින් නොසැරිසරනු” (යයිද පැවසුවේය)