Surah Al-Araf Verse 77 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafفَعَقَرُواْ ٱلنَّاقَةَ وَعَتَوۡاْ عَنۡ أَمۡرِ رَبِّهِمۡ وَقَالُواْ يَٰصَٰلِحُ ٱئۡتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلۡمُرۡسَلِينَ
තම දෙවියන්ගේ අණ නොතකා එම ඔටුවාව කුර්බාන් කර, (සාලිහ් නබිට) “ඕ සාලිහ්! ඇත්තෙන්ම ඔබ (දෙවියන්ගේ) දූතයන්ගෙන් කෙනෙකු වශයෙන් සිටින්නෙහි නම්, ඔබ අපට බිය ගන්වන එය (එම දඬුවම) අප වෙත ගෙන එනු” යයි පැවසුවේය