فَأَخَذَتۡهُمُ ٱلرَّجۡفَةُ فَأَصۡبَحُواْ فِي دَارِهِمۡ جَٰثِمِينَ
එබැවින් (කළින් ඔවුන්ට අනතුරු අඟවනු ලැබූ) භූමි කම්පාව ඔවුන්ව අල්ලා ගන්නා ලදී. එබැවින් ඔවුන් තමන්ගේ නිවෙස්වල (මැරී) වැටී සිටියදී සූර්යයා උදා විය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel