Surah Al-Araf Verse 79 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafفَتَوَلَّىٰ عَنۡهُمۡ وَقَالَ يَٰقَوۡمِ لَقَدۡ أَبۡلَغۡتُكُمۡ رِسَالَةَ رَبِّي وَنَصَحۡتُ لَكُمۡ وَلَٰكِن لَّا تُحِبُّونَ ٱلنَّـٰصِحِينَ
(ඒ අවස්ථාවේදී සාලිහ් නබි) ඔවුන්ගෙන් ඈත් වී (ඔවුන්ට) “මගේ ජනතාවෙනි! නියත වශයෙන්ම මා ඔබට මගේ දෙවියන්ගේ දූත මෙහෙවරම ගෙනහැර දක්වා ඔබට හොඳ ඔවදන් දුන්නෙමි. එහෙත් ඔබ නම්, හොඳ ඔවදන් දෙන්නන්ව ප්‍රිය කළේ නැත” යයි පැවසුවේය