Surah Al-Araf Verse 79 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Arafفَتَوَلَّىٰ عَنۡهُمۡ وَقَالَ يَٰقَوۡمِ لَقَدۡ أَبۡلَغۡتُكُمۡ رِسَالَةَ رَبِّي وَنَصَحۡتُ لَكُمۡ وَلَٰكِن لَّا تُحِبُّونَ ٱلنَّـٰصِحِينَ
පසු ව ඔහු ඔවුන්ගෙන් හැරී ගොස් මාගේ සමූහයනි ! මාගේ පරමාධිපතිගේ දූත පණිවිඩය මම නුඹලාට දන්වා සිටියෙමි. තවද මම නුඹලාට උපදෙස් දුනිමි. එනමුත් නුඹලා උපදේශකයින් ප්‍රිය නොකරන්නෙහුය’ යැයි ඔහු පැවසීය