وَلُوطًا إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ أَتَأۡتُونَ ٱلۡفَٰحِشَةَ مَا سَبَقَكُم بِهَا مِنۡ أَحَدٖ مِّنَ ٱلۡعَٰلَمِينَ
තවද ලූත් ව ද (එව්වෙමු.) එවිට ලෝ වැසියන් අතුරින් නුඹලාට පෙර කිසිවකු හෝ නොකළ අශික්ෂිත දෑ නුඹලා කරන්නෙහු දැ? යි තම සමූහයා වෙත ඔහු පැවසුවේය
Author: Www.islamhouse.com