وَلُوطًا إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ أَتَأۡتُونَ ٱلۡفَٰحِشَةَ مَا سَبَقَكُم بِهَا مِنۡ أَحَدٖ مِّنَ ٱلۡعَٰلَمِينَ
ලුත්වද (අපගේ දූතයා වශයෙන් ඔහුගේ ජනතාවට අපි යැව්වෙමු). ඔහු තම ජනතාවට “ඔබට පෙර ලොවෙහි කිසිවෙකුත් නොකළ අවමන් ගෙන දෙන ක්‍රියාවක්ම ඔබ කරන්නෙහුද?”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel