إِنَّكُمۡ لَتَأۡتُونَ ٱلرِّجَالَ شَهۡوَةٗ مِّن دُونِ ٱلنِّسَآءِۚ بَلۡ أَنتُمۡ قَوۡمٞ مُّسۡرِفُونَ
“නියත වශයෙන්ම ඔබ කාන්තාවන්ව අත්හැර දමා පිරිමින් වෙත කාමාශාව සන්සිඳවා ගැනීමට යන්නෙහුය. කිමෙක්ද!ඔබ ඉතාමත් සීමාව ඉක්මවා ගිය ජනතාවක් වශයෙන් සිටින්නෙහුය” යයි පැවසුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel