Surah Al-Araf Verse 82 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَمَا كَانَ جَوَابَ قَوۡمِهِۦٓ إِلَّآ أَن قَالُوٓاْ أَخۡرِجُوهُم مِّن قَرۡيَتِكُمۡۖ إِنَّهُمۡ أُنَاسٞ يَتَطَهَّرُونَ
එයට ඔහුගේ ජනතාව (තම වාර්ගකයින්ට, ලුත් නබිවද, ඔහුට පක්ෂපාතී අයවද ගෙනහැර දක්වමින්) “ඔවුන්ව ඔබගේ රටින්ම පිටමං කර හරිනු. නියත වශයෙන්ම ඔවුන් ඉතාමත් පරිශුද්ධවන්තයින් බවට පත් විය හැකිය යයි උත්සාහ කරන්නාහ” යයිම පිළිතුරු දුන්හ