فَأَنجَيۡنَٰهُ وَأَهۡلَهُۥٓ إِلَّا ٱمۡرَأَتَهُۥ كَانَتۡ مِنَ ٱلۡغَٰبِرِينَ
එබැවින් ඔහුගේ බිරිඳ හැර ඔහුවද, (අනිත්) ඔහුගේ පවුලේ උදවියද, බේරා ගත්තෙමු. (ඔහුගේ බිරිඳ වන) ඇය, (ඔහුව අනුගමනය නොකර) පසු බැස්සවුන් සමග එක්කාසු වූවාය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel