وَأَمۡطَرۡنَا عَلَيۡهِم مَّطَرٗاۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُجۡرِمِينَ
ඔවුන් කෙරෙහි අපි (ගල්) වරුසාවක් වසින්නට සලස්වා, (ඔවුන්ව විනාශ කර) දැමුවෙමු. එබැවින් (මෙම) වැරදිකරුවන්ගේ අවසානය කෙසේ තිබුණේදැයි යන්න (නබියේ!) ඔබ අවධානය කර බලනු මැනව
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel