وَٱلۡوَزۡنُ يَوۡمَئِذٍ ٱلۡحَقُّۚ فَمَن ثَقُلَتۡ مَوَٰزِينُهُۥ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ
(සෑම කෙනෙකුගේම පින් පව්ද) එදින බර කිරීම නියතයි. එබැවින් කවුරුන්ගේ (පින් වල) බර වැඩි වූවේද, ඔවුන්ම නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel