وَمَنۡ خَفَّتۡ مَوَٰزِينُهُۥ فَأُوْلَـٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُم بِمَا كَانُواْ بِـَٔايَٰتِنَا يَظۡلِمُونَ
කවුරුන්ගේ (පින් වල) බර (අඩු වී) ලෙහෙසි වන අන්දමට ඇත්තේද, ඔවුන් අපගේ ආයාවන්ට වෙනස්කම් කළ බැවින් තමන්ට තමන්ම නපුරක් කර ගත් අය බවට පත් වන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel