وَمَنۡ خَفَّتۡ مَوَٰزِينُهُۥ فَأُوْلَـٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُم بِمَا كَانُواْ بِـَٔايَٰتِنَا يَظۡلِمُونَ
තවද කවරෙකුගේ තුලාවන් සැහැල්ලු (බරින් අඩු) වූයේ ද ඔවුන් අපගේ වදන් පිළිබඳ ව අසාධාරණ ලෙස ක්‍රියා කළ හේතුවෙන් තමන්ටම අලාභහානි කර ගත්තෝ ඔවුහුමය
Author: Www.islamhouse.com