Surah Al-Araf Verse 87 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَإِن كَانَ طَآئِفَةٞ مِّنكُمۡ ءَامَنُواْ بِٱلَّذِيٓ أُرۡسِلۡتُ بِهِۦ وَطَآئِفَةٞ لَّمۡ يُؤۡمِنُواْ فَٱصۡبِرُواْ حَتَّىٰ يَحۡكُمَ ٱللَّهُ بَيۡنَنَاۚ وَهُوَ خَيۡرُ ٱلۡحَٰكِمِينَ
“(මගේ ජනතාවෙනි!) ඔබගෙන් එක් සමුහයක් පමණක් අපි පහළ කළ ධර්මය විශ්වාස කර, තවත් සමුහයක් විශ්වාස නොකර සිටියහොත් (ඒ ගැන ඔබ කණගාටු නොවනු). අප අතරේ අල්ලාහ් තීන්දුවක් දෙන තුරු ඔබ ඉවසා සිටිනු. විනිශ්චය දෙන සියල්ලන්ගෙන් ඔහු ඉතාමත් උසස්ය” (යයිද පැවසුවේය)