Surah Al-Araf Verse 88 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Araf۞قَالَ ٱلۡمَلَأُ ٱلَّذِينَ ٱسۡتَكۡبَرُواْ مِن قَوۡمِهِۦ لَنُخۡرِجَنَّكَ يَٰشُعَيۡبُ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَكَ مِن قَرۡيَتِنَآ أَوۡ لَتَعُودُنَّ فِي مِلَّتِنَاۚ قَالَ أَوَلَوۡ كُنَّا كَٰرِهِينَ
(ෂුඅයිබ් නබිව අපි අපගේ දූතයා වශයෙන් යැවූ අවස්ථාවේදී) ඔහුගේ ජනතාවගෙන් උඞගු වූ ප්‍රධානීන් (ඔහුට) “ඕ ෂුඅයිබ්!ඔබ අපගේ ධර්මයට නොහැරුණහොත් නියත වශයෙන්ම අපි ඔබවද, ඔබ සමග වූ විශ්වාසවන්තයින්වද, අපගේ රටින් එළවා දමන්නෙමු” යයි පවැසූහ. එයට ඔහු, (ඔවුන්ට “ඔබගේ ධර්මය) අපි පිළිකුල් කළා වුවද?”යි විමසුවේය