Surah Al-Araf Verse 89 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafقَدِ ٱفۡتَرَيۡنَا عَلَى ٱللَّهِ كَذِبًا إِنۡ عُدۡنَا فِي مِلَّتِكُم بَعۡدَ إِذۡ نَجَّىٰنَا ٱللَّهُ مِنۡهَاۚ وَمَا يَكُونُ لَنَآ أَن نَّعُودَ فِيهَآ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّنَاۚ وَسِعَ رَبُّنَا كُلَّ شَيۡءٍ عِلۡمًاۚ عَلَى ٱللَّهِ تَوَكَّلۡنَاۚ رَبَّنَا ٱفۡتَحۡ بَيۡنَنَا وَبَيۡنَ قَوۡمِنَا بِٱلۡحَقِّ وَأَنتَ خَيۡرُ ٱلۡفَٰتِحِينَ
(තවද) “ඔබගේ ධර්මයෙන් අල්ලාහ් අපිව බේරා ගත්තායින් පසු, ඒ දෙසට අපි හැරුණහොත් නියත වශයෙන්ම අපි අල්ලාහ් කෙරෙහි බොරුව නිර්මාණය කළ අය බවට පත් වන්නෙමු. අපගේ දෙවියන් වන අල්ලාහ් අදහස් කළහොත් මිස, අපි එයින් මිදීමටම නොහැක. අපගේ දෙවියන්ගේ අධ්‍යාපන දැනුම සියල්ල වට කරගෙන ඇත්තේය. අල්ලාහ්වම අපි විශ්වාස කළෙමු” (යයි පවසා, දෙවියන්ට) “අපගේ දෙවියනේ!අපටද අපගේ ජනතාවටද අතරේ ඔබ සාධාරණ තීන්දුවක් දෙනු. නියත වශයෙන්ම ඔබම විනිශ්චය දීමෙහි ඉතාමත් ශ්‍රේෂ්ඨවන්තයා” (යයිද ප්‍රාර්ථනා කළේය)