وَقَالَ ٱلۡمَلَأُ ٱلَّذِينَ كَفَرُواْ مِن قَوۡمِهِۦ لَئِنِ ٱتَّبَعۡتُمۡ شُعَيۡبًا إِنَّكُمۡ إِذٗا لَّخَٰسِرُونَ
ඔහුගේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප කරන්නන්ගේ ප්‍රධානීන් (අනිත් අයට) “ඔබ ෂුඅයිබ්ව අනුගමනය කළහොත් නියත වශයෙන්ම ඔබ පරාජිතයින්ය” යයි පැවසූහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel