وَقَدۡ أَضَلُّواْ كَثِيرٗاۖ وَلَا تَزِدِ ٱلظَّـٰلِمِينَ إِلَّا ضَلَٰلٗا
“නියත වශයෙන්ම බොහොමයක් දෙනාව මාර්ගය වැරද යාමට සැලැස්වූහ. (එබැවින් මගේ දෙවියනේ!) මෙම අපරාධකාරයින්ට දුර්මාර්ගයම මිස, ඔබ අධික කර නොතබනු!” (යයිද ප්‍රාර්ථනා කළේය)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel